Activated Charcoal Purifying Face Wash 100ml

මෙහි, activated charcoal සහ Glycolic Acid අන්තර්ගත නිසා,
• සමෙහි ඇති කුඩා සිදුරු තුල ඇති තෙල් කුණු දුහුවිලි සම ඇතුළතින්ම පිරිසිදු කරයි
• සමෙහි මැරුණු සෛල හොදින් ඉවත්කර සමට අලුත් පෙනුමක් ලබාදෙයි
• සම හොඳින් පිරිසිදු කර විෂබීජ වලින් ආරක්ෂා කරයි.
තෙත් කරගත් සම මත Activated Charcoal Purifying Face Wash ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩු වලින් උඩු අතට වක්රාකාරව සම්බාහනය කර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

Rs. 590.00

Free delivery over Rs 3000 order value

Guaranteed Safe Checkout

Features & Compatibility

Additional information

Weight 110 g

Customer Reviews

Reviews

There are no reviews yet.

Be the first to review “Activated Charcoal Purifying Face Wash 100ml”

Your email address will not be published. Required fields are marked *