Organica Ayurvedic Hair Oil 100ml
ස්වභාවික ඖෂධ ශාකසාර සමගින් ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවකට අනුව නිපදවා ඇත.
මෙහි අඩංගු සියලුම ඖෂධ වල ඇති ක්‍රියාකාරී සංඝටක එකතුව මගින්,
- අකලට කෙස් වැටීම සහ අකලට කෙස් පැසිම වළකාලයි.
- හිස් කබලට මනා පෝෂණයක් ලබාදෙමින් කරදරකාරී හිස් හොරි පාලනය කරයි.
- හිසකෙස් වර්නධය කර නීරෝගී, දිගු , ශක්තිමත් වරලසක් ලබාදෙයි.
- පළුදු හිස කෙස් යථාතත්වයට පත්කර කෙස් අග පැළීම වළකාලයි.
අඩංගු ද්‍රව්‍ය – එළබිං තඹුරු ,නිල් ඇවරිය,කීකිරිදිය, මදටිය කොළ, එරබදු කොළ, මුකුණුවැන්න, ගොටුකොල.
භාවිතා කරන ආකාරය
හිස් කබලේ සහ හිසකෙස් වල මානව අලේප කර සම්භාහනය කරන්න.හිසකේ මුල සිට අගට මෘදුව පිරිමදින්න.
Rs. 1,290.00
Free delivery over Rs 3000 order value
Guaranteed Safe Checkout
Features & Compatibility
Additional information
Customer Reviews
Be the first to review “Organica Ayurvedic Hair Oil 100ml” Cancel reply
Reviews
There are no reviews yet.