Organica Therapeutic Foot Cream 50g

ස්වාභාවික කෝමාරිකා සහ මින්ට් සාරය අනූන Organica Foot cream තුලින් ඔබගෙ දේපාවල වියළි බව දුරුකර දේපා පැලීම් දේපාවල දුර්ගන්ධය ඉවත් කර පෝෂනීය සිනිදු සුමුදු බවක් ලබා දෙයි.

ඉරිතැලුණු දෙපයට පෝෂණීය සත්කාරයකි.

 

අඩංගු ද්‍රව්‍ය  – සීතෝදක තෙල්, පිණ්ඩ තෙල්, කෝමාරිකා.

 

භාවිතා කරන ආකාරය

දෙපා හොදින් පිරිසිදු කොට තෙත ඉවත්කර ගන්න. සම මත අලේප කර හොදින් සම්බාහනය කරන්න.

Rs. 990.00

Free delivery over Rs 3000 order value

Guaranteed Safe Checkout

Features & Compatibility

Additional information

Customer Reviews

Reviews

There are no reviews yet.

Be the first to review “Organica Therapeutic Foot Cream 50g”

Your email address will not be published. Required fields are marked *