Kohoba Kaha Blemish & Oil Control Facewash 100ml

කොහොඹ සහ කහ සාරය අන්තර්ගත නිසා,
• සම මෘදුව පිරිසිදු කර සෞම්ය සමක් ලබාදෙයි
• කොහොඹ තුල ඇති විෂබීජ නාශක ගුනය නිසා කුරුලෑ ඇති වීම වළක්වා සම ආරක්ෂා කරයි
• ළප කැළැල් අවම කර පැහැපත් නැවුම් සමක් දවස පුරා ලබාදේ

තෙත් කරගත් සම මත Kohoba Kaha Blemish and Oil Control Face Wash ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩු වලින් උඩු අතට වක්රාකාරව සම්බාහනය කර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

Rs. 499.00

Your order qualifies for free shipping!

Guaranteed Safe Checkout

Features & Compatibility

Additional information

Weight 110 g

Customer Reviews

Reviews

There are no reviews yet.

Be the first to review “Kohoba Kaha Blemish & Oil Control Facewash 100ml”

Your email address will not be published. Required fields are marked *