Pimple Control Face Wash 120ml
මෙහි, Tea Tree Oil සහ Nutgrass අන්තර්ගත නිසා,
• සම හොඳින් පිරිසිදු කර විෂබීජ වලින් ආරක්ෂා කරයි.
• කුරුලෑ ඇති වීම වළක්වා කුරුලෑ අසාධන වලින් සහානිවූ සම යථාතත්වයට පත්කරයි
• සමෙහි තෙතමනය රඳවා ගනිමින් අධික තෙල් ගතිය පාලනය කරයි.
තෙත් කරගත් සම මත Pimple Control Face Wash ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩු වලින් උඩු අතට වක්රාකාරව සම්බාහනය කර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
Rs. 690.00
Your order qualifies for free shipping!
Guaranteed Safe Checkout


Features & Compatibility
Additional information
| Weight | 132 g |
|---|
Customer Reviews
Be the first to review “Pimple Control Face Wash 120ml” Cancel reply
We offer Island-wide delivery !











Reviews
There are no reviews yet.