Licorice Fairness Face Wash 120ml

මෙහි ඇති විටමින් B3 සහ C මෙන්ම වැල්මී සහ කුංකුම සාරය නිසා,
• සම මතුපිට තෙල්, විෂබීජ මෘදු ලෙස පිරිසිදු කරයි
• පැහැපත් නැවුම් සමක් දවස පුරා ලබාදේ
• ළප කැළැල් අවම කර සම දීප්තිමත් කරයි..

තෙත් කරගත් සම මත Licorice Fairness Face Wash ස්වල්පයක් ගෙන ඇඟිලි තුඩු වලින් උඩු අතට වක්රාකාරව සම්බාහනය කර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න

Rs. 690.00

Free delivery over Rs 3000 order value

Guaranteed Safe Checkout

Features & Compatibility

Additional information

Weight 132 g

Customer Reviews

Reviews

There are no reviews yet.

Be the first to review “Licorice Fairness Face Wash 120ml”

Your email address will not be published. Required fields are marked *