Organica Anti Dandruff Shampoo 200ml
මෙහි අඩංගු ශිකාකායි, කෙරටින්, ගොඩපර, පිරිසිඳු පොල් තෙල් සහ pro vitamin B5 වල ගුණයෙන් හිස් කබලේ වියලි බව සහ හිස්සොරි ස්වභාවිකවම ඉවත්කර දිගු නීරෝගී කෙස් කළබක් ලබා දෙයි.
තෙත හිස කෙස් මත තවරා පෙණ එන තෙක් අතුල්ලා හොඳින් සෝදා හරින්න. වඩාත් හොඳ ප්රතිපල සඳහා shampoo කිරීමෙන් පසු Organica Anti-Dandruff Conditioner භාවිතා කරන්න.
Rs. 890.00
Free delivery over Rs 3000 order value
Guaranteed Safe Checkout


Features & Compatibility
Additional information
| Weight | 220 g |
|---|
Customer Reviews
Be the first to review “Organica Anti Dandruff Shampoo 200ml” Cancel reply
We offer Island-wide delivery !










Reviews
There are no reviews yet.